මේ තින්නේ අපිට ෆේස්බූක් චැට් එකේ කරන්න පුළුවන් තවත් වැඩක් .අපි ගොඩක් ආස්ය් නේ චෙස් සෙල්ලම් කරන්න.එකත් දුර ඉන්න යාලුවෙක් එක්ක එක්ක කරන්න තිනවනම් මරු.
ඔන්න ෆේස්බූක් එකෙන් නම් ඒ වැඩේ කරගන්න පුළුවන් ලේසියෙන්ම. කරන්න තින්නේ මෙච්චරය්.
චෙස් සෙල්ලම් කරන්න ඕනි යාලුවත් එක්ක චැට් එක පටන් ගන්න.ඒ කියන්නනේ චැට් බොක්ස් එක ඕපන් කරගත්තම ඇති.
ඊලගට @fbchess play කියල type කරලා enter කරන්න.
chess board ඊළගට ඕපන් වෙනවා.දැන් ඉත්තෝ අදින්නේ මෙහෙමය්.
K අක්ෂරය King සඳහා,
Q අක්ෂරය Queen සඳහා,
B අක්ෂරය Bishop සඳහා,
N අක්ෂරය Knight සඳහා,
R අක්ෂරය Rook සඳහා සහ
P අක්ෂරය Pawn සඳහාත් වෙනවා.
ඊළඟට පුවරුවේ යම් කිසි කොටුවකට යෑමට අවශ්‍යය නම් අදාළ අක්ෂරය සහ කොටුවේ අංකය ඇතුලත් කරන්න. උදාහරණයක් විදියට Pawn d4 කොටුවට ගෙන යාමට @fbchess Pd4 ලෙස ඇතුලත් කල යුතුයි.

0 comments:
Post a Comment