Recent

Hack Windows 7,8,8.1 and10 Password


හරි ඔන්න හැමෝම අසය්නේ කගේ හරි computer එකක්  hack කරන්න .මන් අද කියල දෙන්න යන්නේ ඒක කරන්න පුළුවන් ලේසිම විදියක් .

මේකට අපිට ඕනි වෙනවා පොඩි software කැල්ලක්.
ඒවගේම  pen drive එකක්

වැඩි කතා ඕනි නැ නේ .මන් කියන්නම් දැනේ වැඩේ කරන හැටි .
මුලින්ම අපිට ඕනි සොෆ්ට්වෙයා එක බාගන්න ඕනි .

Download

  • ඔන්න ඔය  තින link එකෙන් එක බාගන්න පුළුවන් software එක .
  • එලගට අපි එක pen එකට boot කරගන්න ඕනි
  • එකට download කරගනිපු file එක extract කරන්නඑකේ ඇතුලේ තිනවා KonBootInstaller කියල file එකක්. එක click  ක්‍රම open වෙන windows  එකේ තින install to usb stick කියන  එක උඩ click කරන්න.
  • ඊට කලින් pen එක  machine එකට ගහල  available usb drivers කියන තැනින්  pen එක තෝරාගෙන ඉන්න හොදේ.
හරි දැන් තින්නේ කරන්න ඕනි.....
  • ඔයාට hack  කරන්න ඕනි computer එකට pen  එක ගහල .pen එකෙන්  boot කරගන්න ඕනි.  
  • Dell වගේ  මැෂින් වල නම් F12 ගහල එක ගන්න පුළුවන්(ESC,DEL).
  • හරි ඔය පෙන් එකෙන් බූට් කරගත්ත නම් දැන් තින්නේ බලන් ඉන්න.
  • පෙන් එක load වෙලා ඉවර උනාම windows load වෙවී.
  • password එක ගහන්න අවම enter  කරන්න.
  • password නැතුව log වෙනවා.
  • ඒ කියන්නේ ඔය දැනටමත් windows account password hack කරලා ඉවරය්.
  • Just Enjoy and Education Purposes Only.
rar password= OpenTecZone
ප්‍රශ්නයක් තින්නම් comment එකක් දාන්නකෝ. අනිත් අයටත් බලාගන්න share කරලම යන්නකෝ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: