Recent

වින්ඩෝස් 10 වල අප්ඩේට් නවත්තමු


වින්ඩෝස් 10 වල  අප්ඩේට් නවත්තමු



Microsoft සමාගමෙන් නිකුත් කල නවතම සංස්කරණය වන Windows 10 මෙහෙයුම් පද්දතිය ගොඩක් දෙනෙක් තවමත් භාවිතා කරන්නේ නැත්තේ එහි අප්ඩේට් නවත්තන්නට නොහැකි වීම නිසා ඉන්ටර්නෙට් ඩේටා කැපෙන නිසාවෙනි.
        එයට විසදුමක් ලෙස අපිට tool එකක් බාවිතා කල හැක.මෙමගින්  අප්ඩේට්  නවත්තනවා වගේම Windows 10 වල තවත් වෙනස්කම් රැසක්ම  සිදුකරගත හැක.
එහෙනම් පහත සබැදියෙන් Download කරගෙනම උත්සාහ කරලා බලන්න..

Click to Download
Share on Google Plus

About Kalindu

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: