Recent

ෆේස්බුක් status, like කර කලේ ඉවරය් ....එතකොට දැන්?

Facebook Supercharges The Like Button With 6 Empathetic Emoji



ඔයාල මෙච්චර කල් ෆේස්බුක් එකේ  පොස්ට්  ,ඉමේජ්  වාගේ  දේවල් වලට like කරානේ??
එත් ඔන්න දැන්  අලුත්  feature එකක්  දීල තිනවා.
එකෙන්  like කරන්න විතරක් නෙමේ  like,love,haha,yay.wow,sad,angry වගේ  දේවල් post  එකකට  දාන්න  පුළුවන්.

ඔයාලට  දාන්න  ඕනි  post එක ට ගිහින් එකේ තින  like බටන් එක උඩ  mouse pointer එක ටිකක් වෙලා තියාගෙන ඉදියම  අලුතින්  pop up menu එකක් එනවා.

එකෙන් අපට ඕනි කරන  emoji එක තෝරාගන්න  පුළුවන්....

කලින් අපි  like කරා වගේම දන් ඒ විදියට අපට like,love,haha,yay.wow,sad,angry කියන දේවල්  දාන්නත්  පුළුවන්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment