Recent

facebook,email,skype,twitter සේරම එක සැරෙන් Hack කරමුද?

facebook,email,skype,twitter සේරම එක සැරෙන් Hack කරමුද?

කවුරුත් හොයනවා නේ facebook hack කරන්නේ කොහොමද gmail hack කරන්නේ කොහොමද කියල.
මේවට ඕනෑතරම් software,tools තියෙනවා internet එකේ.
නමුත් ගොඩක් software බොරු ඒවා.නැත්නම් වෙන්නේ ඒ software වලින් අපිම hack වෙන එක.
 එත් අපි අද දෙන්න යන්නේ මේ කිසි කරදරයක් නැතිව social media account එකක් email account එකක් hack කරන විදිය..
හැක් කරන්න එක එක ක්‍රම තියෙනවා නේ.අපි අද කියල දෙන්නේ keylogger software එකකින් මේ වැඩේ කරගන්න විදියය්.
keylogger ගැන ගොඩක් දෙනා මේ වෙනකොටත් අහල තියෙනවා.නමුත් ගොඩක් දෙනාට මේකට හරියටම හරියන software එකක් හොයාගන්න බැරිව ඉන්නවා නේ.
එහෙනම් අපි බලමු මේ  keylogger software එකෙන් මොනවද ගන්න පුළුවන් වැඩ කියල.

  • Safe-to-Use

Except running behind the system, the iSafe All-in-One Keylogger setup files folder also be hidden deeply. All the logs are highly strength encrypted and you need password to browse them.

  • Keystrokes Logging (Key Logging)

Capture every single Keystroke they type including passwords

  • Web Recording (Web Logger/Internet Logger/Web Sites Visited)

Review every Web Site they visit and see what they do while on them

  • Chat / Instant Message Recording (Chat Logger/IM Logger)

All In One Keylogger records both sides of chat conversations of ICQ, Yahoo Messenger, AIM, MSN, Miranda, QIP and various other Chat/IM programs.

  • Screenshot Logging (Spy Camera)

And, best of all, with the world's best Screen Snapshot Surveillance recorder, you can see EVERYTHING they do, in the EXACT order they do it, Step-by-Step

  • Microphone Logging(Microphone Spy)
  • Printer Logging(Print document monitor)
  • Email Delivery 

හරි අපි දැන් බලමු මේ වැඩ ටික කොහොමද කරගන්නේ කියල.
මුලින්ම මෙතනින් ගිහිල්ල software එක download කරගන්න.


දැන් අපි download කරගත්ත keylogger software එක අපිට හැක් කරන්න ඕන කෙනාගේ computer එකට මේක කොහොම හරි install කරගන්නන්න ඕන.

software එක install වී අවසානයේ keylogger එක open කරගන්න අවශ්‍ය මුරපදයක් ලබාදිය යුතුය්.


නැවත keylogger එක open කරගන්න ඕන උනාම keyboard එකේ ctrl+shift+alt+x යතුරු press කරලා open කරගන්න පුළුවන්.


දැන් ඉහත ආකාරයට keylogger එක  open කරගන්නකෝ.

දැන් අපිට අවශ්‍ය services ටික active කරගන්න.(default සියලු service active වෙලා තියෙන්නේ.)

දැන් අපිට settings වලට ගිහින් අපේ email address එක දුන්නම අපිට hack කරන්න ඕන පුද්ගලයා type කරන password,chat කරන දේවල්,එයාගේ computer එකේ screenshot සියලුම දේ අපේ email එක හරහා බලාගන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි ගියා..
මේක ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ටුවකින් සදහන් කරන්න.




Share on Google Plus

About Kalindu

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment