මැසෙන්ජ්ර් දැන් ඔබේ පරිගකයටත්
දිනපතා අලුත් අප්ඩේට් ගෙන එන ෆේස්බුක් එක මේ මැසෙන්ජෙර් පහසුකම ලබා දෙන්නේ වෙනමම වෙබ් අඩවියක් හරහාය්,
එනම් www.massenger.com
ඉහත වෙබ් අඩවියට පිවිසීම මගින් ස්මාර්ට් උපාන්ගයකින් තොරව පරිගණකයේ Web Browser එකක් මගින් මෙම සේවාවන් අත්විදිය හැක.
මැසෙන්ජ්ර් වලටම අවේනික වූ
- HD කෝල් ගැනීම.
- පින්තූර වලට ස්ටිකර් එකතු කිරීම.
- වීඩියෝ රේකොඩින් ශෙයා කිරීම.
- වොඉස් මැසේජ් යෙවීම.
යන අoග ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
0 comments:
Post a Comment